බැටරි (වියළි කෝෂ) පිළිබද හරියට ඉගෙනගමු - All About Batteries - T.M.Rajasekara (NVQ Trainer)

බැටරි (වියළි කෝෂ) පිළිබද හරියට ඉගෙනගමු 
- All About Batteries


වියළි කෝෂ නැත්නම් බැටරි අප අතීතයේ සිට භාවිතා කරන අපට අත්‍යවශ්‍ය උපකරණයක්, විදුලිය ගබඩාකර තබාගෙන අපට අවශ්‍ය ලෙස පරිහරණය කිරීමට වියළි කෝෂ යොදා ගනී.
වියළි කෝෂවල ඉතිහාසය, විකාශනය, භාවිතයන්, වර්ග වැනි බොහෝ කරුණු සම්බන්ධයෙන් මෙහිදී අප සලකා බලන්නෙමු.
දින ගණනක් වෙහෙසී මෙම සටහන සකසා ඉදිරිපත් කිරීමට දැඩි වෙහෙසක් දැරූ ටී.එම්. රාජශේකර මහතා ඇතුලු පවුලේ සැමට අප ඉතා කෘතඥ වෙමින් හා ස්තූති කරමින් මෙය අධ්‍යනය කරමු.

ගයාන් බණ්ඩාර - Tech for you Group

















































Thanks and Comments For the Support 

Comments