ලෝකයෙන් වසන් වී ලෝකයම පාලන කරන ඉලුමිනාටි සංවිධානය


ලෝකයෙන් වසන් වී ලෝකයම පාලන කරන ඉලුමිනාටි සංවිධානය










ඇත්තටම මෙම මාතෟකාව සම්බන්ධයෙන් සදහන් කිරීම පවා ප්‍රචාරනයක් වන බැවින් අදාල රෙගුලාසීන් හා ලෝකයේ පවතින නීතීන් සීමාවන්ට අනුව ඉලුමිනාටි සංවිධානය ගැන කතා කිරීමට මෙන්ම ලොක්යේ අපි නොදකින කිසිදා අසන්න නොලැබෙන රහස් දේවල් ගැන ටෙක් ෆෝ යූ හරයා ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමි..



ඇත්ත්‍ටම මේක ටෙක් සම්බන්ධ නොවුණත් වක්‍රාකාරව ලෝකයේ සියලුම පරිපාලනමය, වාණිජමය, දේශපානමය, යුධමය තත්වයන් පාලනය කරන්නන්, පාලනය කරන්නේ මෙහි අභිමැතිය මත වේ.
පාසලක් පාලනය කරන්නේ විදුහල්පති වරයෙක් වේ නම් විදුහල්පති ලෝක පාලන බලවතෙක් ලෙස ගත් කල, ඉලුමිනේටස් සංවිධානය අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලෙස අර්ථ දැක්විය හැක.
මෙය ත්‍රස්ත සංවිධානයක් හෝ ආගමික, දේශපාලනික හෝ සංවිධානවක් පමණක් හෝ නොවේ.
One earth Government යන සංකල්පය පදනම්ව මෙම සංවිධානව කටයුතු කරයි.

ඉතිහාසය



1776 වසරේ ජර්මානු ජාතික නීතීඥයකු හා මහාචාර්යවරයකු වන ඇඩම් වෙයිෂෆ්ට් (Adam Weishaupt) මහාතා විසින් මෙම සංවිධානය ආරමභ කල බවය සදහන් වන අතර , රෝමානු කතෝලික අදහස් අභියෝගයට ලක් කරමින් විද්‍යාව තුලින් එම දේව අදහස් ඇත්තවුන්ය සත්‍ය කුමක්දැයි වටහා දෙමින් සංවිධානය ආරම්භ කල බවට පිළිගැනේ.

දේව වාදය ප්‍රතික්ෂේප කර විද්‍යාත්මක මතය සමාජගත කිරීම එකල එම සංවිධානයේ ප්‍රධාන අරමුණ විය. මුලින් ඉහත කී මහතාගේ අදහස් එකල දේව වාදය විශ්වාස කල පිරිස් පිළිනොගත් නිසා තමා යටතේ සිටින ශිෂයින් සතර දෙනෙක් ප්‍රධාන සාමාජික පිරිස කොට ගෙන ආරම්භ කොට කමයෙන් 1785 වන විට සාමාජිකයන් 2500 බවට විකාශනය විය.


එකල රටේ සිටි බලවතුන්, මහා ව්‍යාපාරිකයන් ඇතුලු බලධාරීන් විශාල පිරිසක් මෙහි සාමාජිකත්වය ගෙන සිටි අතර පල්ලිය මගින් රජයෙන් කල ඉල්ලීමක් අනුව මෙම සංවිධානය තහනම් කොට එහි මුලික වූවන් රජය විසින් මරා දැමීමට පටන් ගත්තේය. එම අවස්ථාවේ අක්‍රීයට තිරයෙන් පිටුපස රැදී සිටි එහි දිවි ගලවාගත් සාමාජිකයන් හා අනුගාමිකයන් අදටත් මෙම සංවිධානය The new world order යන සංකල්පය ඇතිව ක්‍රියාත්මක තත්වයේ සිටින බවට ප්‍රසිද්ධ තොරතුරැ බොහොමයක් පවතී.

මුලු ලෝකයම එකම පාලනයක් තුල ක්‍රියාත්මක විම මෙහි වර්තමාන අරමුණ ඇතිව මුල් කාලයේ සිටි සාමජික පවුල් 13 ක් ප්‍රධාන කොටස් 13 කට බෙදී. ලෝක තෙල් සැපයුම, ලෝක බැංකු කටයුතු, අවි ආයුධ නිෂ්පාදනය, ජන ගහන පාලනය, ඖෂධ නිෂ්පාදය, ආරක්ෂක කටයුතු වැනි ප්‍රධාන අංග රහසිගතව පාලනය කරන බවට සාක්ෂි ලැබී ඇති බව ප්‍රසිද්ධ කර ඇත.

ලෝකයේ යුද්ධ ඇති කිරීම , තම අදහස් පරයා යන අය ඝාතනය කර ඒ වෙනුවට ක්ලෝනීය කරනය කරන ලද නව අයවලුන් ඉදිරිපත් කිරීම වැනි කටයුතු මගින් ලෝක පාලන බලවතුන්ගේ පාලනය මොවුන් විසින් දරනු ලබයි. තුන් වන ලෝක යුද්ධයක් ඇති කිරීම සදහා ඇමරිකානු නව ජනාධිලති ඉලුමිනාටි සංවිධානයේ අභිමතය පරිදි පත් කර ඇති බවට බොහෝ අදහස් ඉදිරිපත් කර ඇත.

එසේම ප්‍රංශ විප්ලවයේ සිට ලෝකයේ ප්‍රධාන පරිපාලනමය කටයුතු පිළිබද කටයුතු වලදී මෙම සංවිධානයේ අභිමතය ප්‍රධාන හේතුවක් වූ බවට බොහෝ දෙනා පිළිගන්නා මතයකි.

මෙම සංවිධානය ලොක් ප්‍රසිද්ධ, බලවත් පුද්ගලයින් තම සංවිධානයේ ග්‍රහණයට ලක් කර ගන්නා අතර එසේ සාමාජික කර ගැනීමට නොහැකි පුද්ගලයින් ඝාතනය කරනු ලැබේ. ලින්කන් ජනාධිපතිතුමා, රාජිව් ගාන්ධි, බොබ් මාර්ලේ වැනි සමාජ අදහස් දැඩිව වෙනස් කිරීමට සැරසෙන අයවලුන් ඉතා ශූක්ෂමය ඉලුමිනාටිස්ලා විසින් ඝාතනය කරනු ලබයි.











ලෝකයේ තෙල් මිල, තෙල් සැපයුම පාලනය විය යුත්තේ කෙසේද, ජනාධිපති ධූරයට පත්විය යුත්තේ කවුද?,මුල්‍ය පරිපාලනය ලෝක මට්ටමෙන් පාලනය විය යුත්තේ කෙසේද, මේ සියල්ල සදහා ඉලුමිනාටි සංවිධානයේ අභිමතය පරිදි සිදුවේ. ලෝකයටම එකම මුදල් ඒකකයක්, භාෂාවක් මේ සෑම දේම ඉලුමිනාටිස්ලගේ අරමුණ වේ.

මේ සංවිධානය තියෙන්නේ කොහෙද, වර්තමාන සභාගති හෝ පලකයා කවුද කිසිවෙක් නොදනී, ඊෂ්ර්‍ය්‍ය රාජ්‍යයේ දැනම මෙහි ප්‍රධාන සාමාජිකයන් සිටින බවට ඔවුන් විසින් ලබා දෙන ඉගි වලින් පමණක් සිතිය හැකි බව හැමෝගේම අදහසයි.

නමුත් මෙය මුස්ලිම් සංවිධානයක් නොවේ .






ඉතිං යාලුවනේ මොහොතක් සිතන්න, ලෝක බලවතා වන ඇමරිකවේ භාවිතාවන ඩොලර් යනු දැනට ප්‍රධානම මුදල් ඒකකය වේ. ඩොලරයේ නොට්ටුවේ දැනටත් ඉලුමිනාටිස්ලාගේ සලකුණ පවත්වාගෙන යාමට තරම් මෙම සංවිධානය කොතරම් බලවත් ද කියා...

ඔබත් සොයන්න 




ගයාන් බණ්ඩාර ප්‍රකාශන වගකීම


Comments