Huawei P30, Mate 30 සදහා Android 10.0 සංස්කරණය නිකුත් කරයි.
Huawei P30, Mate 30, සහ Nova 5T සදහා EMUI 10.1 සංස්කරණයේ global beta නිකුත් කිරිම ආරම්භ වෙයි
මෙම වසර මුලදී Huawei සමාගම සිය නවතම flagship devices වන Huawei P40, Huawei P40 Pro සහ Huawei P40 Pro+ එළිදැක්වූ අතර එයට සමගාමිව Huawei සමාගම Android 10 පාදක කරගෙන EMUI 10.1 සංස්කරණය ද එළිදක්වනු ලැබිණි.
මෙම වසර මුලදී Huawei සමාගම සිය නවතම flagship devices වන Huawei P40, Huawei P40 Pro සහ Huawei P40 Pro+ එළිදැක්වූ අතර එයට සමගාමිව Huawei සමාගම Android 10 පාදක කරගෙන EMUI 10.1 සංස්කරණය ද එළිදක්වනු ලැබිණි.
ඉන් ටික කලකට පසු ඔවුන්ගේ පැරණි Huawei සහ Honor smartphones සඳහා beta version නිකුත් කිරිමේ කාලය පිළිබඳව ද විස්තර නිකුත් කරන ලද
අතර එම විස්තර වලට අනුව Huawei P30 සහ Mate 30 දුරකථන සදහා මෙහි beta update එක අප්‍රේල් මාසයේ මැද දී ලැබීමට නියමිතව තිබිණි.
එමෙන්ම දැනටමත් මෙම ජංගම දුරකථන වල Chinese variants සදහා මේ update
නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර
තිබෙනවා.
මේ අලුත් සංස්කරණය තවමත් beta මට්ටමේ තිබෙන Android Q මෙහෙයුම් පද්ධතිය මත පදනම් වන අතර Google සමාගම විසින් මේ
වන විටත් අදාල source
code එක නිකුත් කිරීමට කටයුතු කර තිබෙන
බැවින්, ඒ මත පදනම්
කරගෙන EMUI 10 වල නිර්මාණ
කටයුතු සිදු කරගෙන යනු ලබන බව ඔවුන් පෙන්වා දෙනු ලැබුවා.
මේ වීඩියෝ එකෙන් බලන්නකෝ අලුත් සංස්කරණයේ විස්තර
http://raboninco.com/Sj5V
මීට අමතරව ජංගම දුරකථනය සහ පරිගණකය සම්බන්ධ
කළ හැකි Multi-screen
collaboration යන පහසුකම ගැන ද තොරතුරු අනාවරණය
කිරීමට Huawei සමාගම කටයුතු කළ
අතර මේ හරහා Wireless
ක්‍රමයට පරිගණකය හා ජංගම දුරකථනය සම්බන්ධ කිරීමටත්, පරිගණකයේ සිට
ජංගම දුරකථනය පාලනය කිරීමටත් හැකියාව ලැබෙනවා.
තවත් විස්තර වීඩියෝ එකෙන් බලන්නකෝ
මේ
අලුත් update එක සමඟින්
එළිදැක්වීමට නියමිත පළමුවැනි ජංගම දුරකථනය වන්නේ Huawei Mate 30 ජංගම දුරකථනය වන අතර Huawei
P30 Pro ජංගම දුරකථන
හිමියන් හට මීළඟ සැප්තැම්බර් මස 8 වැනි
දින සිට මෙය ලබා දීම ආරම්භ කරනු ලබන බව Huawei සමාගම වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.
මීට අමතරව පහත සඳහන් වන සියළුම ජංගම දුරකථන සඳහා ද මේ EMUI
10.0 සංස්කරණය ලබා දීමට Huawei සමාගම බළාපොරොත්තු වන බව වාර්ථා වෙනවා.
Honor
8X, Honor 10, Honor 20, Honor 20i/20 Lite, Honor 20 Pro, Huawei P30 Pro, Huawei
P30, Huawei Mate 20, Huawei Mate 20 Pro, PORSCHE DESIGN Huawei Mate 20 RS,
Huawei P30 lite, Huawei P smart 2019, Huawei P smart+ 2019, Huawei P smart Z,
Huawei Mate 20 X, Huawei Mate 20 X (5G), Huawei P20 Pro, Huawei P20, Huawei
Mate 10 Pro, PORSCHE DESIGN Huawei Mate 10, Huawei Mate 10, Huawei Mate 20 Lite



Comments
Post a Comment