Midi loop ක්‍රමයට usb Arduino Ocatapd

Midi loop ක්‍රමයට usb Arduino Ocatapd

බොහෝ දෙනා එක එක විදියට arduino octapad හදනවා. Display, push button, led ගොඩාක් ක්‍රරම වලට.

ඒත් ඒක PC එකට connect කරද්දි ගොඩාක් අය අනාගන්නවා

මේකෙ හරිම සර්ථකම ක්‍රමය තමයි නිවැරදි හොඳ තත්වයේ Usb Midi Converter cable එකක් භාවිතා කිරීම.
ඒක කරන්න ඉතිං 5000/6000ක් යනව

ඊට පස්සෙ සමහරු lenardo වගෙ bord use කරල keybord key ක්‍රමයට pc Connect karanawa.

DAW එකක් (digital audio workstation ) නිවැරදිව සහයෝගය දක්වන්නේ මේ midi කියන aux එකට පමණයි.

Signal velocity, delay, repetitive එක වගෙ ගොඩාක් octapad sensetive වලදී daw සහය වන්නේ standed midi interface වලට පමණි.

ඉතිං අපි මේකට සාර්ථක ක්‍රමයක් හොයාගත්තා

Midi lood system

මේකෙදි වෙන්නෙ midi usb covertion එක වෙන්නෙ pc එක තුලදිමයි.

එහෙයින් සාමාන්‍ය  ardino proggramming  වලට ගන්න cable එකම අපිට මේකට යොදා ගන්න පුලුවන්

ඒක ඉතාමත් සාර්ථකයි

මේකට පොඩි software කිහිපයක් ඕන
මම ඒවගේ link පහළින් දාන්නම්.

ඒ වගේම එම software  වල පහත දක්වා ඇති ආකාරයටම settings හදාගන්න.










ඉතිං ඔයාලා මේක හරියටම කරගෙන ඔයාලගෙ  octapad එක සාර්ථක කරගන්න

Gayan Bandara
Techforyou - admin












Comments

Post a Comment