ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබද ජාතික සහතිකය - NCCEP - Passpaers

මුලින්ම කියන්න ඕන මෙම ප්‍රශ්න පත්‍ර මා විසින් ඉතාමත් මහන්සියෙන් සොයා ගන්නා ලද ඒවා වීම. නමුත් කිසි කෙනෙක් මේවා අනිත් අයට පෙන්වන්නේ නෑ. මොකද කවුරුත් ඉගෙන ගන්නවාට අනිත් අය අකමැත් මෝඩ මිනිසුන් පිරිසක් තමයි ලංකාවේ ඉන්නෙ
ඒ වගේමම මම මෙම සහතික පත්‍ර ප්‍රසිද්ධ කරන්නේ නිසි අවසරයක් ඇතිවයි.
කිසිම කෙනෙක් පෞද්ගලික මාධ්‍ය තුලින් මිසක් පොදු මාධ්‍ය තුල මේාව ප්‍රසිද්ධ නොකරන මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා
ඒ වගේම මට අවශ්‍ය සහයෝගය ලබා දෙතැයි මා බලාපොරොත්තු වෙනවා
Tech For You - ගයාන් බණ්ඩාර

Comments
Post a Comment