NVQ - 4 Electrician exam passpapers 2019 - පසුගිය අවුරුද්දේ ප්රශ්න පත්රය

2019 අවුරුද්දේ විගාභ ප්රශ්න පත්රය ගොඩාක් දෙනෙක්ගෙන් හෙව්වා ඒත් කාගේ ලගවත් එය නැහැ. තියන අය දෙන්නේ නෑ. මං අහන්නේ ඇයි එහෙම කරන්නේ
ගොඩාක් දෙනෙක්ට මම විෂය සම්බන්ධයෙන් කියලා දෙනවා, ප්රායෝගිකව කිරීමට උගන්වනව
ඒත් ඒක මගේ මොකක් හරි අමාරුවක් කියල හිතන කුහක පිරිසක් සිටිින තැන් තුල අපට මෙම කටුත්ත කරගෙන යෑම සම්බන්ධයෙන් මාගේ කණගාටුව ප්රකාශ කර සිටිනවා
අනික මම මේවා දාන්නේ මගේ විනෝදාංශයක් හා මෙම විෂය සම්බන්ධයෙන් ඇති උනන්දුව නිසයි.
එසේ උනන්දුව ඇත්තවුන් පමණක් මගේ මේ ලිපි බලයි කියවයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මගේ මෙම පිටුවේ පිවිසෙන්නන් වැඩිකර ගැනීමෙන් මට ලක්ෂගණන් මුදල් එන්නේ නැති බවද, මා කාරුණිකව අවධාරණය කර සිටිනවා.
මා හට සොයා ගැනීමට හැකිවුයේ කැමරාවකින් ගසන ලද ඡායාරූප සහිත ප්රශ්න පත්රයක් පමණි.
මෙන්න ඒක ඔයාලටත් බලන්න
ගයාන් බණ්ඩාර - Tech for you - you tube channel එක වෙනුවෙන් .
Thank you and Subscribe - My Page

Prashna 19 vitarada tiyenne..
ReplyDelete