Simple High Power Diy Amplifier - සරල උසස් ශබ්දයන් එන ඇම්ලිෆයරය - Electronic Project 01
Simple High Power Diy Amplifier -
සරල උසස් ශබ්දයක් එන ඇම්ලිෆයරය -
Electronic Project 01
මේ ඉදිරපත් කරන්නේ වාණිජ වශයෙන් නිපදවීමට සුදුසු බල වර්ධකයන් නෙමේ. සාමාණයෙන් විනෝදංශයට හා නිවසේ කාමරයේ අඩුම වියදමකින් සාදාගන්න පුලුවන් බල වර්ධකයක් නිසයි. මෙය වැඩි දියුණු කිරීම ඔබේ හැකියාවයි.
මෙයින් කිසිම විටෙක ස්පීකරයට හෝ ආදාන සංඥා ලබාදෙන උපකරණයට ගැටලුවක් ඇති නොවේ.
එහෙනම් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා
01. MOFET IRF 540N - 01
02. 47K Resisitor - 01
03. 4.7uf Capacitor - 01
04. 1000uf/16v Capacitor - 01
05. 12v/ 21W bulb - 01
06. Aux 3.5mm jack - 01
07. Wire / Speacker
08. 12v/ 2A power Supply 0r Battry
Circuit Diagram
Thank you and Contact me on Facebook Gayan Bandara
email - bandaragayan825@gmail.com

Comments
Post a Comment