සෑම විදුලි කාර්මිකයකු ලගම තිබිය යුතුම - කේබල් ලැයිස්තුව - Standed Cable Chart

විදුලි ක්ෂේත්‍රයේදී අපි විවිධ වර්ගයේ කේබල් වර්ග යොදාගන්නවා. යම් අවස්ථාවන්හීදී අපට ඇස්මේන්තු ගත කිරීම්, නිවැරදි සම්මතයන්ට අනුව නිෂ්පාදනය කරන කේබලය තොරා ගැනීමේදී විශාල ප්‍රශ්න රාශියකට
මුහුණ දෙනවා.
අපෙන් සේවය ලබාගන්නා පුද්ගලයා හෝ ආයතනය වෙත නිවැරදි ඇස්තමේන්තු හෝ සටහන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමෙන් සමහර විට අපට එම ක්‍රියාවලියම හෝ නොලැබෙන අවස්ථා බොහොම වේ.
මේ හේතුවෙන් අප විදුලි පාඨමාලාවන්හි සදහන් කරනු ලබන mm ගණන් වලින් ඇස්තමේන්තු සකස් කිරීම සිදු නොකල යුතුය. ඒවා වෙනුවට ඒ ඒ mm ගණන් වලට වෙළදපොලේ නිපදවන, සම්මත මිනුම් සහිත කේබල් නාම භාවිතා කල යුතවේ.
උදා - 7/0.67 - මේ ආකාරයට අප වෙළදපොලෙන් කේබල ඉල්ලීම හෝ අවශ්‍ය ලැයිස්තු සදහන් කිරීමේදී සටන් කිරීම අවශ්‍ය වේ.. මෙහි 7 වශයෙන් හදුන්වන්නේ කේබලයේ ඇති කම්බිපොටවල් ගණනයි. 0.67 වශයෙන් හදුන්වන්නේ එක් කේබලයක විශ්කම්භයයි.
ලංකවේ කේබල් නිෂ්පාද හා ආනයනය කරන සාමාගම් කීපයක් තිබේ.
Kaleni Cables Lanka Limited'
Sierra Cable Private Limited
ACL Cable Prive Limited
ප්‍රධාන කේබල් නිෂ්පාදන ආයතන වන අතර
මෙම ආයතන මගින් සම්මතයට අනුව නිෂ්පාදනය කරන කේබලයන්හි දත්ත ඇතුලත් ලේඛණයන් අවුරුද්දක් පාසා නිකුත් කරයි. එමගින් ඔවුන්ගේ නව නිෂ්පාදන හා වෙනස්කම් පිළිබදව අපට දැනුවත් විට හැකිය.
කේබල් වල නිෂ්පාදන අමුද්‍රව්‍ය
කේබල් වල පරිවරණයේ ස්වභාවය හා නිෂ්පාදන අමුද්‍රව්‍ය
යෝදාගැනීමට නිර්දේශ කරන ස්ථාන
වෝල්ටීයතා බැස්ම
උපරිම ධාරාව
මීටරයක් වැනි ප්‍රමාණයක බර.
මේ වැනි බොහෝ අත්‍යවශ්‍ය තොරතුරු අපට මෙම කේබල් සටහන් පොත් අධ්‍යනය කිරීමෙන් ලබාගත හැකිය.
එසේනම් අපි බලමු Sierra ආයතනයේ කේබල් සටහන් පතක්
2
ඉතිං මෙතන මම සියලු කේබල් වර්ග ගැන සදහන් කරේ නෑ
අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පහත ලින්ක් එකෙන් සම්පූර්ණ කේබල් නිෂපාදන පොත Download කරගන්න.
Please Download Full Catalog using Followed Link
Link - -- - - - -- - http://ity.im/QUikX
Link 2 ------------- http://raboninco.com/gtxv

Comments
Post a Comment