විදුලිය ගැන මුල සිටම තේරෙන භාෂාවෙන් - පළමු කොටස - Tech For You වෙතින්
විදුලිය ගැන මුල සිටම තේරෙන භාෂාවෙන් - පළමු කොටස - Tech For You වෙතින්
මාගේ ප්‍රධාන අරමුණ මෙම පිටුව මගින් එළිදක්වන දේවල් කියවන අපේ සහෝදර සහෝදරියන්ගේ දැනුම වර්ධනය කර ගැනීමයි. ඊට අමතරව යම් විභාග හෝ පරීක්ෂණ හෝ ප්‍රායෝගික ජීවිතයේදී එම දැනුම ප්‍රයෝජනයට ගැනීමයි.
දහසකුත් වැඩ රාජකාරී මැද මා විසින් දින ගණන් පුරා කරුණු සොයා ඒවා සංෂිප්ත කොට දැනුම සොයන ඔබ වෙත මෙම තොරතුරු ඉදිරිපත් කිරීමට ම විසින් විශාල වෙහෙසක් දරනවා. මෙය කියවන යම් කෙනෙක් වේ නම් ඔහු මාගේ යම් අතපසු වීමක්, වරදක් දැක ඒ බව මා වෙත දැනුම් දෙන්නේනම් මා එය ඉතා අගේ කොට සලකමි.
මෙය මා විසින් වෙහෙසක් දරා ඔබ වෙත ලබා දෙන්නේ ෆෝන් එකේ හෝ පරිගණකයේ හෝ ගබඩා කර තමා ගැනීමට නොවේ. මෙහි අඩංගු කරුනු ඔබද සටහන් කර ගන්න. නැවත නැවත කියන්න. මින් ඉදිරියට ඔබ තනිවම අධ්‍යනයේ යෙදෙන්න.
බොහෝ ම ස්තූතියි
ගයාන් බණ්ඩාර - Tech for you you tube channel වෙනුවෙන්



Comments
Post a Comment