PLC මුලික පාඩම් මාලාව - අංක 04 - Basic PLC Program - සරල පරිපථ
PLC මුලික පාඩම් මාලාව - අංක 04 - Basic PLC Program - සරල පරිපථ
උදාහරණයක් වශයෙන් සරල PLC පරිපථ සටහනක් නිර්මාණය කරන අයුරු අද අප සාකච්ඡා කරමු.
සරල ගේට්ටුවක් විවෘත කිරීම හා වැසීම සීමා වහරු හා PLC යොදාගෙන සිදු කරන ආකරය සලකා බලමු
සීමා ස්විච 1 (Limit Switch LS 1) - ගේට්ටුව වැසී ඇති බව හැගවීම
සීමා ස්විච 2 (Limit Switch LS 2) - ගේට්ටුව විවෘත වී ඇති බව හැගවීම
පිළියවන 1 ( Relay RL 1) - මෝටරය පෙරට භ්රමණය
පිළියවන 2 ( Relay RL 2) - මෝටරය පසුපසට භ්රමණය
එබුම් ස්විච 1 ( Push Button PB1) - ගේට්ටුව විවෘත කිරීමේ අණ නිකුත් කිරීම
එබුම් ස්විච 2 ( Push Button PB2) - ගේට්ටුව සංවෘත කිරීමේ අණ නිකුත් කිරීම
LS 1 මගින් පිළියවන 3 (RL3) ක්රියාත්මක වේ.
LS 2 මගින් පිළියවන 4 (RL4) ක්රියාත්මක වේ.
එසේනම් පරිපථ සටහන පහත පරිදි ඇද දැක්විය හැකිය.
එසේනම් අපි මීට අදාල ඉණිමං ආකාර ක්රමලේඛය අපි අදින්න බලමු
වැරදි යෝජනා/ චෝදන තියේනම් මට එවන්න
යාලුවො හැමෝටම දැනගන්න Share කරන්න
Tech For You Group - Gayan Bandara
Comments
Post a Comment